පොදුජන පැතුම වපුරන රන්කෙත
Browsing Category

පාර්ලිමේන්තුව

ශ්‍රිලනිප පන්චෝ දන්න කෙහෙල් මලක් නෑ.. වෙලාවට තීන්දුව ගන්නවා..- සුසිල්

මේ ආණ්ඩුවේ යහපාලනයක් නැහ. 2018 වෙනකම් මේ ආණ්ඩුවේ ඉන්න බලාපොරොත්තුවක් නැහ. මේ ආණ්ඩුවේ සම්බන්ධව ඉදිරියේදී ජනතාව තීරණයක් ගනිවි යයි එක්සත් ජනතා සංධානයේ හිටපු ලේකම් සම්මුති ආණ්ඩුවේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති…

එජාපය නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවයි…

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධ පත්කල ජනාධිපති කොමිසම ඉදිරියේදී හෙලි වු කරුණු අනුව විදේශ අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද විශේෂ කතාවක් කරමින් තම ඉල්ලා අස්වීම ආඩම්බරයක් බව පවසමින් දි තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි පාර්ලිමේන්තුවේ පිටුපස…

රවිට එරෙහි විශ්වාස භංගයේ න්‍යාය පත‍්‍රයට දැම්මෙ නෑ..

ඇමති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ ඇති ප‍්‍රශ්න කිහිපයක් නිසා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ එම…

ආණ්ඩුවේ 2/3 බලය සති දෙකකින් අවසන්..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවට අද වන විට පාර්ලිමේන්තුවේ තිබෙන 2/3ක බලය තව දින 14ක් ඇතුලත නැතිවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි. ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.…

ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. එලියට බහිනවා..- නිමල් ලන්සා

ජාතික ආණ්ඩුවට එක් වූයේ වසර දෙකකට බවත් තව දුරටත් එහි කටයුතු කිරීමට සූදානම් නැති බවත් නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා පවසයි. හිරු රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය. https://www.youtube.com/watch?v=COvZ7CSU3hs

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 18ක් ආණ්ඩුවෙන් ඉවත්වේ

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18ක් සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීමට ජනාධිපතිවරයා වෙත කොන්දේසි දෙකක් ඉදිරිපත් කිරීමට යයි. ඒ අනුව රනිල්…
UA-92200809-1