පොදුජන පැතුම වපුරන රන්කෙත
Browsing Category

රට වටා පුවත්

ගෝටාභය ආපසු ලංකාවට..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අද කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සැලසුමක් තිබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙන තොරතුරු අසත්‍යයක් බව අපට දැනගැනීමට ලැබී ඇත. දින කිහිපයක පුද්ගලික විදෙස් සංචාරයක් සදහා ගොස් සිටි හිටපු ආරක්‍ෂක…
Read More...

වරාය ගිවිසුම වලංගු ද…?

හම්බන්තොට වරාය වසර 99කට චීනයට බදුදීම පිළිබඳ ගිවිසුම ගැන ශ්‍රී ලංකා රජය, විශේෂයෙන් එය ලබා ගන්නා චීනයත් අලුතින් කල්පනා කළ යුතු බරපතළ තත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. ඒ ඉදිරියේ දී ගිවිසුම අහෝසි වීමේ විශාල ඉඩකඩක් මතුව ඇති නිසා ය. අප එසේ…
Read More...

රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම්…

දිගින් දිගටම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ අධිකරණයට එරෙහිව අපහාස කිරීම මේ දිනවලදී සුලභව සිදුවන බව මාධ්‍ය මගින් දැකගත හැකිය. පසුගිය දා රන්ජන් රාමනායක ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයටත් අධිකරණ විනිසුරන්ටත් අපහාස කිරීම ප්‍රසිද්ධියේ…
Read More...
UA-92200809-1