පොදුජන පැතුම වපුරන රන්කෙත
Browsing Category

ගොසිප්

කුඩු ප‍්‍රවාහනය කල වාහනයේ ඇමති මංගලගේ ප‍්‍රධාන පොලිස් ආරක්‍ෂගේ රාජකාරි හැදුනුම්පත..

මුහුදු වෙරළේ පැවත්වෙන සාදවලට සුඛෝපභෝගි රථයකින් පැමිණ මත්පෙති හා මත්ද්‍රව්‍ය අධික මිලට විකුණන බවට පොලිස් විශේෂ කාර්යය බලකා මුලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරින් ලද තොරතුරක් අනුව වැටලීම කර ගල්කිස්ස ද සේරම් පාරේ හොටලයක් ඉදිරිපිට නවතා…

මංගලගේ ලේකම් මත්ද‍්‍රව්‍ය ගැන දන්නෙවත් නෑ… වහා මුදා හැරේ..

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා පොලිස්පතිවරයාට 3 වතාවක් දුරකථනයෙන් අමතා ඇති අතර ගල්කිස්ස පොලිසියට 13 වතාවක් ඇමතිවරයා කතා කිරීමෙන් පසු සමීර මනහර ලෙක්ම්වරයා ඉවත්කර අනිත් සැකකරුවන් පමණක් ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇත.

ඇලෝසියස් සුජීව සේනසිංහට, අජිත් පෙරේරාටත් ගෙවල් දීලා.

බැදුම්කර වංචාවේ ප‍්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි. මේ නිසා අර්ජුන්…

ඊළගට විකිණීමට නියමිතව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය…

රටේ සියලු මර්මස්ථානවලට අත තබමින් සිටින ආණ්ඩුවේ මීළඟ ඉලක්කය බවට පත්වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවත් මීළඟට චීනාට විකිණීමට නියමිතව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි. නොරොච්චෝලේ බලාගාරයේ…

උදයංග වීරතුංග මිග් ගනුදෙනුවේ කේන්ද්‍රීය චරිතය බවට පත්වූ හැටි…

රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-02, 2006 දී මිග් යානා මිලදී ගැනීම හා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මගඩියක්‌ ගැන මුලින්ම ඉංගී්‍රසි පුවත්පත් වල පළවූ වාර්තා වල උදයංග වීරතුංග කේන්ද්‍රීය චරිතයක්‌ නොවීය. ඔහු රාජපක්‍ෂවරුන්ගේ කිට්‌ටු…

සමාජජාල වෙබ් අඩවිවලට දඬුවම් දෙන නීති..- ජනපති

සමාජ ජාල වෙබ් අඩවි සදහා සාපරාධී අපහාස කිරීම යටතේ දඬුවම් කිරීමට අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙන එන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍යම කාරක සභාව අමතමිනි. කවුරු විරුද්ද වුණත් මෙම…

කන්නියා සිවිල් ආරක්‍ෂක කාර්යාලයට මැර ප්‍රහාර..

කඩු පොලු රැගත් පහළොවක පමණ පුද්ගලයන් පිරිසක්‌ සිවිල් ආරක්‍ෂක බලකායේ කන්නියා උප කලාප කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි මේස පුටු පෙරළා දමා කළහකාරී ලෙස හැසිරුණු බවත් එම කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු බරපතළ ලෙස කපා කොටා දැමු බවත් ප්‍රදේශවාසීන්…

ඔබට මතකද විජයග්‍රහණයේ පෙලපාළිය..

ඔබට මතකද විජයග්‍රහණයේ පෙලපාළිය (Victory Parade). ඒ තමයි ත්‍රස්තවාදය පරාජය කිරීම කෘතවේදිව සිහිපත් කල මහා ජාතික උත්සවය. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් අපි හැමෝම යළි ජීවිතය ලබපු මැයි 18, ශ්‍රීලාංකේය ජාතියේම විජයග්‍රාහී දිනය නිසයි සාමයේ…

සියලු පළාත් සභාවල නිල කාලය 2019 තෙක්‌ දීර්ඝ කෙරෙනවා.

දිවයිනේ සියලු පළාත් සභාවල නිල කාලය 2019 වසරේ සැප්තැම්බර් මාසය දක්‌වා දීර්ඝ කර එම පළාත්වල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව උතුරුමැද පළාත් ප්‍රවාහන, ක්‍රීඩා, සමුපකාර හා ආහාර නව ඇමැති සුසිල් ගුණරත්න මහතා "දිවයින" ට පැවසීය.…
UA-92200809-1