පොදුජන පැතුම වපුරන රන්කෙත
Browsing Category

ප්‍රධාන පුවත්

ගල්කිස්‌සේ මත්ද්‍රව්‍ය සිද්ධියට  හවුල් පොලිසියේ 2 ක්‌ ගැන පරීක්‌ෂණ…

ගල්කිස්‌ස හෝටල් පාරේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් පසුගිය 5 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍යාංශ නිලධාරියා සහ ඔහුගේ මිතුරන් තිදෙනාගෙන් ලැබුණු තොරතුරු මත ඊට සම්බන්ධ යෑයි සැකකරන සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සහ ගල්කිස්‌ස පොලිසියේ…

මංගලගේ ලේකම් මත්ද‍්‍රව්‍ය ගැන දන්නෙවත් නෑ… වහා මුදා හැරේ..

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා පොලිස්පතිවරයාට 3 වතාවක් දුරකථනයෙන් අමතා ඇති අතර ගල්කිස්ස පොලිසියට 13 වතාවක් ඇමතිවරයා කතා කිරීමෙන් පසු සමීර මනහර ලෙක්ම්වරයා ඉවත්කර අනිත් සැකකරුවන් පමණක් ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇත.

ජනවාරි 08 වූයේ චෞරාභිෂේකයක්.. රවී ගැන පමණක් නොවෙයි චෞර රැල ගැනම හෙළි කරනවා..

2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොව චෞරාභිෂේකයක් බවත් රවී කරුණානායක ඇමතිවරයා පමණක් නොව බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූ දෙනා කවරාකාරයේ චෞර රැලත් ද, වග නුදුරේදීම රට හමුවේ ඔප්පු කර පෙන්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක,…

මොනෑක්‌ ගනුදෙනුව මම දන්නේ නෑ.. -ඇමැති රවි

බදු ගිවිසුම දැක්‌කෙත් නෑ.... මොනෑක්‌ ගනුදෙනුව මම දන්නේ නෑ.. නිවස බදු ගැනීම,මිලදී ගැනීම පවුලේ අයගේ වැඩක්‌.... ඇමැති රවි බැඳුම්කර කොමිසමට කියයි.. ප්‍රශ්නවලට පිළිතුරු මිස ප්‍රකාශ එපා -කොමිසමෙන් ඇමැතිට අවවාද රවී සහ ඇලෝෂියස්‌ගේ සිංගප්පූරු ගුවන්…

දොඩන්ගස්ලන්ද සමූපකාරය පොහොට්ටුවට විශිෂ්ට ජයක්..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සි/ස දොඩම්ගස්ලනද විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙනක් පසුගිය දා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු…

බැදුම්කර හොරුන් සමග ඇමති රවිගේ මුළු පවුලම මාට්ටුයි..

GLOBAL TRANPORTATION AND LOGISTIC සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක රුපියල් මිලියන 145 කට අධික මුදල් නෝට්ටු තැන්පත් කර තැබීම මුදල් විශුද්ධිකරණයට උත්සහ ගැනීමක් විය හැකි බව තමන් පිළිගන්නේ යැයි එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා අද බැදුම්කර…

ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…

රවි බදුගත් සුපිරි නිවසට මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ -මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස ඒකකයේ හිමිකාරිය බැඳුම්කරකොමිසමට කියයි ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස…

රණවිරු දඩයමට නව නීති හා ආයතන ස්ථාපිත කිරීම…

අතිපූජනීය මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත ගෞරවපූර්වකව ලියන විවෘත  ලිපියක් රණවිරු දඩයම සම්බන්ධයෙන් විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පැවරීම සඳහා නව නීති හා ආයතන ස්ථාපිත කිරීම මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා අතුරුදහන් වූවන්ගේ…

උදයංග වීරතුංග මිග් ගනුදෙනුවේ කේන්ද්‍රීය චරිතය බවට පත්වූ හැටි…

රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-02, 2006 දී මිග් යානා මිලදී ගැනීම හා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මගඩියක්‌ ගැන මුලින්ම ඉංගී්‍රසි පුවත්පත් වල පළවූ වාර්තා වල උදයංග වීරතුංග කේන්ද්‍රීය චරිතයක්‌ නොවීය. ඔහු රාජපක්‍ෂවරුන්ගේ කිට්‌ටු…
UA-92200809-1