පොදුජන පැතුම වපුරන රන්කෙත

ගෝටාභය ආපසු ලංකාවට..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අද කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සැලසුමක් තිබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙන තොරතුරු අසත්‍යයක් බව අපට දැනගැනීමට ලැබී ඇත. දින කිහිපයක පුද්ගලික විදෙස් සංචාරයක් සදහා ගොස් සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද දිනයේ නැවත මෙරටට පැමිණ ඇත.

විදෙස්ගතව සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් තොටුපලේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට සූදනමක් තිබුනත් ගෝටාභය රාජපක්‍ෂ මහතා මේ වන විට මෙරටට පැමිණ තිබීම නිසා එම සැලසුම වෙනස් වී ඇති බවද සදහන්ය. ඔහු අත්අඩංගුවට ගැනෙනු ලබන්නේ පසුගිය රජය සමයේ සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.

 

UA-92200809-1