පොදුජන පැතුම වපුරන රන්කෙත

නීතිඥ්ඥ එකමුතුව, මහින්ද දේශප්‍රියගේ සරම ඔළුවෙන් ගලවයි..

ශ්‍රී ලංකා නීතිඥ්ඥ සංවිධාන එකමුතුව විසින් ඊයේ දිනයේදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, එහි කැඳවුම්කරු නීතිඥ්ඥ මනෝජ් ගමගේ විසින් දැවැන්ත වාග් ප්‍රහාරයක්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත එල්ල කරනු ලැබිණ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ පදයට නටමින් විහිළු කතා සපයමින් සිටින මැතිවරණ කොමිසමක සභාපතිවරයෙක් රටකට අනවශ්‍ය බවත්, ඉදිරි ජනවාරි මාසය තුල මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු විසින් වැඩි දුරටත් කියා සිටියා..

එම වීඩියෝව පහතින්…

UA-92200809-1